MSO Exam

කළමනාකරණය සේවා නිලධාරි විභාගය 2020

3 Students enrolled
Last updated Fri, 31 Oct 2020 English / Sinhala
What will you learn?

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන පන්තියට බඳවා ගැනීම සිදු කරන අතර එසේ බඳවා ගනු ලබන්නේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වන තරඟ විභාගයක ප්‍රතිඵල මත සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් ලත් අය පමණි. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන පන්තියේ පවතින මුළු පුරප්පාඩු සංඛ්‍යාවෙන් 70% ක් විවෘත පදනමින්ද 30% කට නොවැඩි ගණනක් සීමිත පදනමින්ද බඳවා ගනු ලැබේ.


Curriculum for this course
3 Lessons
Lesson 03
තෙවන පාඩම - සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
Lesson 02
දෙවන පාඩම - සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
Lesson 01
පළමු පාඩම - සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
Includes:
  • Lesson 03
  • Lesson 02
  • Lesson 01
Cart
0 items